මේකේ නමනම් Double locker කියලා තමයි දැනට හොයාගෙන තියන තොරතුරු වල තියෙන්නේ ඒ වගේම මේ Virus එක Ransomware කියන Category එකට තමයි අයිති වෙන්නෙ
මොකක්ද Virus මෙකෙන් වෙන්නේ කියලා සමහර යාලුවෝනම් දන්නවත් ඇති කියලා මම හිතනවා. සරලවම කිව්වොත් මේකෙන් අපේ Phone එකේ Data Cover කරනවා. එතකොට අපිට ඒ Data Access කරන්න බරි වෙනවා හැබැයි ඒ Data තිබ්බේ තැන් වලම තියෙනවා. තවත් සරලව කියනවානම් ඔයාගේ Phone එකේ තියන ඔයාගේ Photo / Video / Audio / Document වගේ දේවල් එයා Lock කරනවා අපිට ඒවා බලන්න බැරි වෙන්න 🙂🙂🙂
දැන් අපි බලමුකෝ කොහොම ද මේක අපේ Phone එකට එන්නේ කියලා. සරලවම කිව්ටවාත් අපි පාවිච්චි කරන නිත්‍යානුකූල නොවන (Mod App/ Crack Software) වගේ Play Store වල නැති දෙවල් වලින් තමයි ඔයා ඔයාගේ Phone එකට එන්නේ දැනට තියෙන තොරතුරු අනුව නම් Virus එක Adobe Flash Player Update එකක් වගේ තමයි එන්නේ 😯😯මේ වගේ Virus එකක් ඔයාගේ Phone එකේ Run වෙන්න නම් අනිවාර්යයෙන්ම අපේ permission එකක් ඕනේ කරනවා Permission Allow කරද්දි වෙනදට වඩා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා කියන්න ඔනේ මේ දවස්වල 😁😁😁
මේක අයින් කරන්නේ කියලාත් අපි ටිකක් බලමුකෝ 😁
මේ Hackers ලා Virus එක ඉවත් කරගන්න ඔයාගෙ මුදල් ඉල්ලනවා.ඒක ඔයාට ගෙවන්න වෙන්නේ Bit Coin කියන මුදල් එකකයෙන් කවුරුත් දන්නේ නැ මේ සල්ලි කාටද කොහෙටද යන්නේ කියලා.ඒ වගෙම මේක ගෙවන්න ඔයාට පැය 24 කාලයක් විතරයි ලැබෙන්නේ හේ..... 🤣🤣🤣 නැත්තන් සොරිම තමයි
Web අඩවි තුලට පිවිසිමට අනිසි බියක් ඇති නොකර ගන්න එපා. කිසිම ඇප් එකක් Play Store එකෙන් හැර Update කරන්න එපා
Crack / Paid App Free හොයන්න යන්නත් එපා ඔයාම Crack කර ගන්නවානම් අවුලක් නෑ ඉතින් 😁😁😁
අපිත් සල්ලි දීලා Software අරන් නෑනේ ඔකනේ අපිත් කරන්නේ 🤣🤣🤣🤣
ඉතින් මම හිතනවා ඔයාලා ටිකක් හරි මේ ගැන දැනුවත් වෙන්න ඇති කියලා. තවත් දවසක මේ වගේ ලිපියකින් හමු වෙමු 😁😁😁😁
ලහිරු ශිවන්ත
" කොපි කල හැක සම කල නොහැක "
No comments:
Post a Comment