Uncommon TrickZ
Thursday, April 9, 2020
මොකක්ද මේ සිම් එකක් කියන්නේ තේරෙන සිංහලෙන් 😁
Wednesday, April 8, 2020
ලංකාවට Internet ලැබෙනේ කොහොමද 😯😯😯
Thursday, February 13, 2020
මොකක්ද මේ වැලන්ටයින් කියන්නේ 😯😯😯
Thursday, January 9, 2020
කොහොමද යාලුවනේ ටික දවසකට පස්සෙ පොඩි Free එකක් ලැබුනා. මේ දවස්වල සීග්‍රයෙන් Android Device වල පැතිරිලා යන Virus එකක් ගැන ඔයාලට අහන්න ලැබෙන්න ඇති කියලා මම හිතනවා අද අපි ඒ ගැන ටිකක් කතා කරමු
Saturday, December 21, 2019
මොකක්ද මේ volLTE කියන්නේ තේරෙන සිංහලෙන් ඉගෙන ගමු
හායි යාලුවනේ ඔයාලට අපිව මතක ඇති ගොඩක් කාලෙකින් ඔයාලට අලුත් ලිපියක් ගෙන්න බැරි උන එකට සමාවෙන්න. අපිටත් වැඩ තියනවානේ ඉතින් 😂😂😂😂
Tuesday, April 3, 2018
මොකක්ද ඇත්තටම මේ VPN කියන්නේ තේරෙන සිංහලෙන්ම දැන ගමු
සුභ දවසක් පතනවා ඔයාලා හැමෝටම ..... 😀😀😀
අදත් කියලා Tricks Hacker අපි ඔයාලට කියලා දෙන්න යන්නෙ පහු ගිය දවස්වල ගොඩක් දෙනෙක් කතා කරපු VPN ගැන.
ඇත්තටම අපි අද කියලා දෙන්න යන්නේ මේක මොකද්ද ? මේකෙන් වෙන දේ මොකද්ද කියලා.
මුලින්ම බලමු VPN කියන්නෙ මොක්ද්ද කියලා.
Virtual Private Network කියන වචනයෙන් තමයි VPN කියන එක හැදිලා තියෙන්නෙ.මේකේ සිංහල තේරුම තමයි අතත්‍ය පුද්ගල ජාල කියන එක
කොහොම උනත් මේකේ අරමුණ තමයි අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදෙන එක 😀😀😀😀
ඇත්තටම මේකෙන් වෙන්නෙ උඩ කියුවා වගේ ඉන්ටර්නෙට් එකට එන කෙනෙක්ට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදීමයි.මේකෙන් අපිට වෙන ප්‍රයෝජන තමයි,
පුද්ගලයාහට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදීම.
අදාල පුද්ගලයාගෙ අනන්‍යතාවය ආරක්ෂිත කිරීම
බොහෝ සයිබර් ප්‍රහාර වලින් සිදුවන හානිය මගහරවා ගැනීමට.
මේ VPN වල අවශයතාවය ගොඩක් දැනෙන පිරිසක් ඉන්නවා විශේෂයෙන් ආඥාදායකයින් ඉන්න රටවල සිටින ජනතාව දේශ ප්‍රේමින් තමන්ගෙ රටේ තත්වය ලෝකයාට කියන්නත් මේ VPN උදව් වෙනවා.
නොකියම බෑනෙ අපේ රටේ Freelancer ලා තමන්ගෙ රට USA කියලා පෙන්නත් මේක භාවිතා කරනවා
ඒ වගේම තමන්ගෙ රටට ප්‍රදේශයට තහනම් කරපු වෙබ් අඩවි වලට යන්න,Youtube වැනි සයිට් වලතියෙන සමහර වීඩියෝස් බලන්නත් VPN පිහිට අවශය වෙනවා.
මේ සේවාව ලබාදෙන බොහෝ ආයතන තියෙනවා මම පහලින් දාන්නම් උදාහරණ.
OpenVPN,Hotspot Sheild,CyberGhost,Anonymous
වගේ ආයතන මෙම සේවාව ලබා දෙනවා.
VPN භාවිතා කරන්න අපිට ඕනවෙනවා අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න පුලුවන් උපකරණයක් සහ VPN සොෆ්ට්වෙයා එකක් සොෆ්ට්වෙයා කියුවෙ උඩ කිවුවා වගේ Hotspotshid වගේ එකක් උපකරණ කියුවෙ PC,Laptop,Smartphone වගේ ඒවට.ටයිප් කරලා අතත් රිදෙන හින්දා මම මේක මෙතනින් නවත්ත්න්ම්.
Sunday, October 1, 2017
Clap To Find You'r Phone TrickZ HackrZ
ඔන්න යාලුවනේ ගොඩක් කලෙකින් අලුත් Software එකක් 😁😁😁😁😁
වැඩි කතා නැතුව ටිකක් බලමු මෙකෙන් මොකක්ද වෙන්නෙ ?
අපි ගොඩක් වෙලාවට අපේ Phone එක Use කරන්නේ Silent කරලා මෙහෙම Use කරනකොට සමහර වෙලාවට Phone එක දාපු තැන අපිට අමතක වෙනවා 😂😂😂😂
හොයන්න හෙන ගෙමක් දෙන්න වෙනවා.එකට අපි පොඩි විසදුමක් හැදුවා මේ මෘදුකාංගය ඔයාගේ Phone එකට Install කරන්න ඕනේ.
අපිට Phone එක තිබුන තැන අමතක උනොත් ඔයාට තියෙන්නෙ අප්පුඩියක් ගහන්න විතරයි . අප්පුඩි සද්දයක් අහෙනකොට Phone එක Tone එකක් Play කරනවා ඔයාට ලේසියෙන්ම Phone එක තියන තැන හොයා ගන්න පුලුවන්
ගොඩක් අය මේ වගේ Software Use කරලා ඇති ඒත් ඒවා අතරින් අපේ Software එක හොද තැනක ඉන්නවා මේකෙ Sensitive එක ගොඩක් හොදට තියනවා මෙයාට ඉක්මනට අප්පුඩි සද්දයක් අදුර ගන්න පුලුවන් හැකියාව තියනවා. ඒ වගේම මේක 2MB වගේ කුඩා මෘදුකාංගයක් වීම තවත් එකක් තව ඔයාගේ Ram මතකයෙන් කුඩා ප්‍රමාණයක් විතරයි මෙයාට ඔනේ
ඔයාලත් අරගෙනම බලන්න
" කොපි කල හැක සම කල නොහැක "
මොකක්ද මේ සිම් එකක් කියන්නේ තේරෙන සිංහලෙන් 😁
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට අදත් කම්මැලි කමට මේ පැත්තට ආවා. අපි අද හැමෝම දන්න සිම් කාඩ් ( SIM ) ගැන කතා කරමුකෝ ❤❤❤❤ ජංගම දුකථනයකට යොදා ගන්න ...
-
ඔන්න ඔයාලට Opera Mini Modified Application එකක්. මෙක Android Device වලට Use කරලා බලන්න පහල Link එකෙන් Download කර ගන්න. මෙතනින් Download ක...
-
මොකක් ද මේ අලුත් Virus එක මේකේ නමනම් Double locker කියලා තමයි දැනට හොයාගෙන තියන තොරතුරු වල තියෙන්නේ ඒ වගේම මේ Virus එක Ransomware කියන Ca...
-
හායි යාලුවනේ ඔයාලට අපිව මතක ඇති ගොඩක් කාලෙකින් ඔයාලට අලුත් ලිපියක් ගෙන්න බැරි උන එකට සමාවෙන්න. අපිටත් වැඩ තියනවානේ ඉතින් 😂😂😂😂 වැඩි කතා ඕ...